Jul
29

සරත් -විමල් පොහොට්ටුවෙන්..සජිත්-චම්පික සමගියෙන්..කොළඹ මනාප ප්‍රථිපල ගැන සමීක්ෂණ වාර්තාවක් එළියට

වෘත්තියවේදීන්ගේ ස්වාධීන එකමුතුව සහ විශ්ව විද්‍යාලවල සිසුන් කන්ඩායමක් ඒකාබද්ධව සිදු කල සමීක්ෂණයක අවසන් ප්‍රතිඵලය ඔවුන් විසින් එළි දක්වා තිබෙනවා.කොළඹ දිස්ත්‍රික්කයේ මැතිවරණ බල ප්‍රදේශ 15 ක් නියෝජනය වන පරිදි 7200 ක පමණ නියැඳියකින් යුතුව

Read more
   
views 505 Views
Jul
12

මෙච්චර කල් බැන බැන හිටපු රොෂාන් , මෛත්‍රීට සර් කියා දෙක තුනට නැමී ආචාර කරලා

පසුගිය දිනවල මැතිවරණ වේදිකාවේ දී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට දැඩි ලෙස බැන වැදුනු රොෂාන් රනසිංහ මනත්‍රීවරයා ඔහුගෙන් සමාව ඉල්ලා ඇති බව Lanka X Gossip වෙත වාර්තා වනවා. පසුගියදා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා

Read more
   
views 565 Views
Jul
5

ජන්දෙ ඉල්ලන ජනක රණවක මාර්ග නීති කඩමින් පාර පුරා වාහන එලවපු හැටි

මෙවර පොදු ජන පෙරමුණෙන් තරඟ වදින කෝට්ටේ හිටපු නගරාධිපති ජනක රණවක මහතා විසින් මාර්ග නීති කඩ කරමින් සිය වාහනය එලවන අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය වෙත නිකුත් වී තිබෙනවා. එම වීඩියෝව පහතින්

Read more
   
views 698 Views
Jul
4

ගම්පහ නාලක ගොඩහේවා-ප්‍රසන්න ආරවුල දරුණුවට ඇවිලෙන ලකුණු

මනාප ප්‍රශ්නය මුල් කරගෙන ගම්පහ දිස්ත්‍රක්කයේ පොහොට්ටුවෙන් තරඟ වදින අපේක්ෂකයින් අතර ආරවුලක් හටගෙන තිබෙන බව වෙත වාර්තා වෙනවා. පසුගිය කාලය පුරාවටම වියත් මඟ නියෝජනය කරමින් ගම්පහට තරඟ වදින නාලක ගොඩහේව මහතා හට ප්‍රසන්න

Read more
   
views 661 Views
Jun
16

සමගි ජනබලවේගය තව දෙදරයි.. සජිත් අතහැර මනෝ තනිව ගමන් අරඹයි…

සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් පිහිටුවා ඇති සමගි ජනබලවේගය පක්ෂය අපේක්ෂකයන් සහ සෙසු පක්ෂ අතර ඇති ගැටුම් තවදුරටත් ඉහළ යමින් පවතින බව ආරංචි එහි ආරංචි මාර්ග කියා සිටියි. ඒ අනුව හිටපු අමාත්‍යවරයෙකු වන මනෝ

Read more
   
views 383 Views