ජාතික ත්‍රී රෝද රථ සංගමය සභාපති සුනිල් ජයවර්ධන මහතාට කළ දේට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වගකිවයුතු බව සමගි ජන බලවේගය ජාතික ලැයිස්තු අපේක්ෂක හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා සඳහන් කරයි.
ලීසිං වාරික ගෙවීම සම්බන්ධයෙන් ජනාධිපතිතුමන් විසින් කරණ ලද කතාවක් ඒ නිසා සුනිල් ජයවර්ධන එලියට බැස්ස බව ද ඔහු සඳහන් කළේය.
මෙම ක්‍රියාවට විරෝධය පලකරන ලෙස රට පුරා සිටින සියලු ත්‍රීවිල් හිමිකරුවන්ගෙන් තමන් ඉල්ලා සිටින බවද ඔහු පැවසීය.
සමගි ජන බලවේග මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පළ කරනු ලැබීය.
Leave a Reply
[fbcomments]