Jun
6

සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් බිලී බා ගැනීමට රවීගෙන් සහ වජිරගෙන් සල්ලි මිටි ගණන්

432 Views

එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත් වී සමගි ජන බලවේගයට එක් වූ එහි ප්‍රබලයින් කිහිප දෙනෙකු මුදල්වලට යළිත් පක්ෂය වෙත එකතු කර ගැනීමේ වැඩ පිලිවෙලක් ආරම්භ වී තිබෙන බව වාර්තා වෙනවා.

එජාප උප නායක රවී කරුණානායක සහ ගාල්ල දිස්ත්‍රික් හිටපු මන්ත්‍රී වජිර අබේවර්ධන මේ පසුපස සිටින බවයි වෙත වාර්තා වුනේ.

ඔවුන්ගේ ප්‍රධාන අරමුන වී ඇත්තේ සමගි ජන බලවේගයේ ඉදිරි මැතිවරණ මෙහෙයුම් සැලැස්ම අඩපණ කිරීම බවයි දේශපාලන වාර්තා සඳහන් කරන්නේ.

තවත් බලන්න

Leave a Reply

[fbcomments]