May
31

තොණ්ඩමන්ගේ අවමඟුල තනිකර නාඩගමක්..කාන්තාවන්ට අඬන හැටි පුරුදු කරලා

1205 Views

හිටපු අමාත්‍ය ආරුමුගම් තොන්ඩමන් මහතාගේ අභාවය වෙනුවෙන් හැඬීම සදහා කාන්තාවන් පිරිසක් පුහුණු කරන අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජජාලාවල හුවමාරු වෙයි.

අවමගුල අවස්ථාවේ හැඬීමට පෙර මහ පාරේ ඒ සදහා පුරුදු කරන අයුරු එකී වීඩියෝවේ දැක්වෙයි.

තවත් බලන්න

Leave a Reply

[fbcomments]