Jul
4

ගම්පහ නාලක ගොඩහේවා-ප්‍රසන්න ආරවුල දරුණුවට ඇවිලෙන ලකුණු

947 Views

මනාප ප්‍රශ්නය මුල් කරගෙන ගම්පහ දිස්ත්‍රක්කයේ පොහොට්ටුවෙන් තරඟ වදින අපේක්ෂකයින් අතර ආරවුලක් හටගෙන තිබෙන බව වෙත වාර්තා වෙනවා.

පසුගිය කාලය පුරාවටම වියත් මඟ නියෝජනය කරමින් ගම්පහට තරඟ වදින නාලක ගොඩහේව මහතා හට ප්‍රසන්න රණතුංග විසින් විරෝධය පලකොට තිබුනු අතර නාලක ගොඩහේවා මහතා විසින් ප්‍රසන්න රණතුංග හට එයට ප්‍රතිචාර දැක්වීමට සූදානමින් පසුවන බවට දැනගන්නට ලැබෙනවා.

රටේ ඉහළම පුටුව දක්වාම මෙම ආරවුල පිලිබඳව දැනගන්නට ලැබී ඇති අතර ,වේදිකාවලදී ශ්‍රීලනිපයේ නායකයින්ට ප්‍රසන්න රණතුංග මහතා විසින් දක්වන විරෝධය පිලිබඳවද බොහෝ දෙනා පිළිකුලෙන් යුතුව කතා කොට තිබෙනවා.

තවත් බලන්න

Leave a Reply

[fbcomments]