Jun
5

කලු ජාතිකයා වෙනුවෙන් කල උද්ඝෝෂණයේදී ඇමරිකානු පොලීසිය සුදු ජාතිකයෙක්ට සිහි නැහිවෙන්න පහර දුන් හැටි (VIDEO)

1322 Views

ඇමරිකාවේ නගර කිහිපයකම මේ දිනවල පවතින උද්ඝෝෂණ මාලාව මැඩලීම සඳහා එරට පොලීසිය විවිධ ක්‍රියා මාර්ග ගෙන තිබෙනවා.

මේ අතර ලොව පුරා පැතිර යන එක් වීඩියෝවක දැක්වෙන්නේ එවැනිම වූ උද්ඝෝෂණයකදී පොලිස් නිලධාරීන් දෙදනෙකු විසින් එල්ල කරන පහරකින් පුද්ගලයෙකු සිහි නැතුව වැටෙන ආකාරයයි.ඔහු වයස අවුරුදු 75 ක සුදු ජාතික පුද්ගලයෙකු බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

ඔහු එලෙස වැටී සිටියදී පවා එය ගනන් නොගන්නා පොලිස් නිලධාරීන්ගේ ක්‍රියා කලාපයට එරෙහිව එහි සිටි බොහෝ දෙනා සිය විරෝධය පල කොට තිබෙනවා.

තවත් බලන්න

Leave a Reply

[fbcomments]