Jun
5

අකුරැස්ස පොලීසියෙන් කැකිල්ලේ තීන්දුවක්..පියා ගෙදර නැති නිසා පුතාව පොලීසියට අරගෙන ගිහිල්ලා..සියල්ල කැමරාවේ සටහන් වේ

794 Views

කිසියම් පිරිසක් විසින් සොරකම් කරන ලද බව කියන කුරුඳු තොගයක් මිලදී ගත් පුද්ගලයෙකුගෙන් ප්‍රශ්න කිරීම සඳහා පොලීසිය පැමිණීමේදී,ඔහු නිවසේ නොසිටීම නිසා වයස අවුරුදු 14ක් වූ ඔහුගේ දරුවා පොලීසියට රැගෙන යාමට උත්සාහ දැරීම පිලිබඳ පුවතක් ඇල්පිටිය ප්‍රෙද්ශයෙන් වාර්තා වුණි.

අදාළ දරුවා පොලිස් භාරයට ගන්නා අවස්ථාව නිවසේ සවිකර තිබූ ආරක්ෂක කැමරාවක එය මෙලෙස සටහන්ව තිබුණි.

තවත් බලන්න

Leave a Reply

[fbcomments]