Jun
8

සිරිකොත විරෝධය හමුවේ රවී කරුණානායක සෙරෙප්පුත් අමතක කොට දමා පැන යයි

2086 Views

එක්සත් ජාතික පක්ෂයේ මූලස්ථානය වන සිරිකොතදී අද පැවති රැස්වීමක් අතර තුර උණුසුම් තත්වයක් හට ගත්තා.

මෙහිදී පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාට සහ රවී කරුණානායක මහතාට පාක්ෂිකයින්ගෙන් දැඩි විරෝධය එල්ල වූ අතර එම විරෝධය හමුවේ තමා පැලඳ සිටි සපත්තු යුගලද අමතක කොට දමා රවී කරුණානායක මහතා පලා ගිය බවයි වෙත වාර්තා වන්නේ.

තවත් බලන්න

Leave a Reply

[fbcomments]