පසුගිය දිනවල මැතිවරණ වේදිකාවේ දී හිටපු ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතාට දැඩි ලෙස බැන වැදුනු රොෂාන් රනසිංහ මනත්රීවරයා ඔහුගෙන් සමාව ඉල්ලා ඇති බව Lanka X Gossip වෙත වාර්තා වනවා.
පසුගියදා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ සෙසු අපේක්ෂකයින් දිවා ආහාරය සඳහා පොලොන්නරුව තානායමට ගොස් ඇති අතර එහිදී හිටපු ජනාධිපති සහ වත්මන් ජනාධිපති සිටි මේසයට රොෂාන් රනසිංහ මනත්රීවරයාටද ආරාධනා කර තිබෙනවා.
ආහාර ගැනීමෙන් පසු ඔහුගේ පිටට තට්ටුවක් දමා ඇති මෛත්රීපාල සිරිසේන මහතා පවසා ඇත්තේ “ආ කොහොමද රොෂාන් “යනුවෙනුයි.
එවිට ඉතා යටහත් පහත් ලෙස ආචාර කරමින් රොෂාන් රණසිංහ මන්ත්රීවරයා කියා ඇත්තේ “හොඳින් ඉන්නවා සර්”යනුවෙනුයි .
Leave a Reply
[fbcomments]