Jun
2

කලකට පසු අවුවේ පුහුණු වුන දිමුත් කරුණාරත්න සිහි නැතුව ඇද වැටේ

195 Views

ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්න අද පුහුණු වීම් අතරතුර සිහි නැතිව වැටී තිබෙනවා.

දින ගණනාවකට පසුව පැවැත්වෙන පුහුණු සැසියේදී ඔහු මෙලෙස ඇද වැටී තිබෙන්නේ අවුවට නිරාවරණයත් වීමත් සමඟමයි.

තවත් බලන්න

Leave a Reply

[fbcomments]